top of page

Breakfast Recipes

ඔබගේ හදවතේ රැඳුනු රස මතක නැවතත් අලුත් කරමින් එදා මෙන්ම අදත් ඔබට උදෑසන දහවල් හා රාත්‍රී දේශීය හා විදේශීය ආහාර අපගේ අත්දැකිම් බහුල කර්යමණ්ඩලය වෙතින් ඔබවෙත පිලිගන්වන්නෙමු
Enjoy Our Lunch

අවිස්සාවේල්ල නගරය පසුකර යන රස හඳුනන ඔබ අපේ කමට ගමේ රසට අහාරවේලක් සප්පායම් වීමට අමතක නොකරන බව අප හොඳින්ම දනිමු.
Gatherings

අමුත්තන් 250කට එකවර පමණ පැමිනිය හැකි අවිස්සාවෙල්ල නගරමද්‍යයේ පිහිටි එකම ස්ථානයද අවිස්සාවේල්ල තානායමයි, එමෙන්ම වායුසමනය කල හා නොකල කාමර 10කින් සමන්විත අවිස්සාවේල්ල රෙස්ට් හවුස් ආයතනය දේශීය මෙන්ම විදේශීය අමුත්තන් සඳහාද පහසුකම් සපයයි.
Bar

තවද ඔබගේ මිතුරන් සමඟ කුලුපගවීමට අවිස්සාවේල්ල තානායම තුල ඇත්තේ සුවිශේශී ඉඩකඩකි, දේශීය හා විදේශීය මත්පැන් වර්ග රැසකින් සමන්විත අවන්හලක් අවිස්සාවේල්ල තානායම සතුයි
bottom of page